Pages

සිත් අහස.....


Friends18.com Orkut MySpace Hi5 Scrap Images


අසනි වැසි වැ‍ටුනි
ගග දිය උතුරා
පිටාර ගිය සෙයිනි
සමතලා යුගයක
කොද මල් පිපුනි
ගිම්හානය ආ සෙයිනි
මල් පරව බිම වැ‍ටුනි
වසන්තය ගිය සැනින්
ඉඩෝරය යලි පැමිණි
කෙම් බිම් සියල්ල
වියෙළිලා ඉරි තැලිණි
රිදී සද ගියෙ සැන්ගී
සිත් අහස අදුරේම
මියදුනා මට දැනුණි

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි...

මංචි හැඟුම් said...

සුළග නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි...


 
Twitter Bird Gadget