අසනි වැසි වැටුනි
ගග දිය උතුරා
පිටාර ගිය සෙයිනි
සමතලා යුගයක
කොද මල් පිපුනි
ගිම්හානය ආ සෙයිනි
මල් පරව බිම වැටුනි
වසන්තය ගිය සැනින්
ඉඩෝරය යලි පැමිණි
කෙම් බිම් සියල්ල
වියෙළිලා ඉරි තැලිණි
රිදී සද ගියෙ සැන්ගී
සිත් අහස අදුරේම
මියදුනා මට දැනුණි
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
2 comments:
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි...
සුළග නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි...
Post a Comment