Pages

නුඹ.....


නුඹ මලක් නෙවෙයි
මල් සුවදයි
දකින්න බැරි සිත් සේමා
නුඹ අහස නෙවෙයි
දේදුන්නයි
විදින්න බැරි සිත් සේමා
නුඹ කවිය නෙවෙයි
කවි පදයයි
තියන්න බැරි මුත් තේමා
නුඹ ගගුල නෙවෙයි
සයුරක් මේයි
අදහාගනු බැරි කෝමා


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

බිඟූ said...

මේ තියෙන්නේ මං හොයපු එක....

මංචි හැඟුම් said...

මං හොයපු එකත් හම්බ වුණා.............


 
Twitter Bird Gadget