Pages

වෙනත් හිතකට කෙරුවේ කොහොමද ආදරේ

 
ඇසි පියන් යට කදුළු නම් නැහැ 
හඩන්නේ මේ හිත තමයි 
දුක දරන්නට කියා දෙන්නද 
හිත අරන් හිත තනිකලේ 

අතීතයේ ඒ මතක අතරේ 
තනි උනාමයි දැනෙන්නේ 
එදා වාගේම අදත් මමයි 
තවම ආදරේ කරන්නේ

පැතුම් එකිනෙක හරි හිමින්
මටත් නොදැනිම පිලිවලින් 
එකතු කරගෙන වෙනත් හිතකට  
කෙරුවේ කොහොමද ආදරේ

 
Twitter Bird Gadget