skip to main
|
skip to sidebar
මංචි සිතුවිලි
Pages
Home
කප්පරක් ආදරෙයි සත්තමයි මම නුබට..
හිමි කමක් නැති උනත්
සිතට නුබෙ ළං වෙන්න..
ඉඩ දෙන්න දුරින් හිඳ
නුබෙ සුව විඳ ගන්න
චන්ඩාල මාරුතය
ආවත් මා වෙතට
නුබේ ගුණ සුවඳ මට
දැනේ වෙනසක් නැතුව..
පිංකාර නුබෙ දෑස
සින්නක්‌කර ගන්න..
කල්පයක් ඉන්න බෑ
මට ඕනෙ අද හෙටම..
කරුමයක් වෙන් එපා..
මගෙ දිවියෙ සරදමට
කප්පරක් ආදරෙයි
සත්තමයි
මම නුබට....
දුක් වෙලා කුමකටද
සිහිනයක් වී තවත් එන්නෙපා
මගේ ලඟට...
දුක වැඩියි සිහිනයෙන් දකින
විට මගේ සිතට..
ලං වෙලා සිටි කාලේ මතක් වන
විටදී මට
කෑ ගසා හඬන්නට සිතයි
මට නුබේ නමට ..
ඒ වුනත් නුබේ ළඟ නැහැනේ ඉඩ
මගේ සිතට...
දුක් වෙලා කුමකටද නුබ
අයිති වෙන කාට.....
පාඩුවේ ඉන්න කොට ඇවිත්
සිත් ඉසව්වට ..
දුන්නු දුක මේ මදැයි යන්න දැන්
වෙනතකට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
හදට නැගෙනා වේදනා.....
තවත් සිරකර සිටින්නට බැරි නිසා..........
දුක් සියල්ල අමුනලා.......
ලියමි කවියක් මේමා.......
බලුවොතින් යම් දිනයක ඔයා..........
මගේ කවි පොත පෙරලලා.............
දැනේ ඔය හදටත් එදා............
මා පෙමට විදී වේදනා.........
සංරක්ෂණ
►
2014
(4)
►
03/02
(2)
►
02/16
(2)
►
2013
(7)
►
11/10
(1)
►
10/20
(2)
►
08/11
(1)
►
07/07
(1)
►
06/09
(2)
▼
2012
(10)
►
09/23
(1)
►
08/26
(2)
►
06/24
(1)
►
03/11
(2)
▼
02/26
(2)
කප්පරක් ආදරෙයි සත්තමයි මම නුබට..
දුක් වෙලා කුමකටද
►
02/19
(1)
►
01/08
(1)
►
2011
(61)
►
12/25
(3)
►
12/11
(1)
►
12/04
(3)
►
11/27
(3)
►
07/17
(2)
►
07/03
(4)
►
05/15
(1)
►
03/20
(5)
►
03/13
(2)
►
02/20
(14)
►
02/13
(12)
►
02/06
(2)
►
01/30
(6)
►
01/23
(3)
►
2010
(1)
►
12/05
(1)
ඇමුණුම
මංචි හැගුම්....
සිත සෙවූ ගී.......
මිතුරු පිටුව,
Flash Labels by
Way2Blogging
ඉලක්කය....
Twitter Bird Gadget