Pages

අප්පච්චී සේම...

මට හොඳ නරක පෙන්නා
කළ හැටි පේම
කැප කළා ජීවිතයෙ
ඔබ සතු බොහො දේම
නලළත සිඹින විට
මගෙ අඩ අඳුරේම
මට ඔබ හරිම සුවඳයි
අප්පච්චී සේම...!

නොහැකි උනත් ආසයි මම...


නුබේ ලගින් ආදරයෙන්
හැමදාමත් හිදින්න
නොහැකි උනත් ආසයි මම
නුබේ සිතේ රැදෙන්න.........
වෙනෙකෙකු නුබෙ ලග තනිකම
මකනවා බෑ බලන්න
මගෙ සිතිවිලි නුබෙ තනිකම
මකනවාද කියන්න..........
ලගට වෙලා නොකැකි උනත්
මේ භවයෙදි සිටින්න
මතු භවයෙදි නුබ එනවද
මා එක්කල කියන්න...........

 
Twitter Bird Gadget