ප්‍රේමයේ දුක සදාකාලික
කදුල විතරක් හිත දරන්
පෙම් කලේ මම මගේ රන්කද
නුබේ ඇස් වලටත් හොරෙන්
යන්ට යන වග කාට කීවත්
මට නොකී දුක හිත දරන්
සරා සද ළග මාව තනිකර
යන්න ගියෙ ඇයි රත්තරන්............. ඔබේ ප්‍රේමය කදුළු පමණයි
දැන දැනත් මම පෙම් කලා
හිතේ ගින්දර නිවා ගන්නට
හීනයක් වත් නැති වුනා
හදා ගන්නට බිදී ගිය සිත
වෙහෙස ගන්නත් බැරි වුනා
සත්තකයි මම මගේ රන්කද මටත්
වැඩියෙන් පෙම් කලා.............
නිකිණි වැස්සට කදුළු මල් පෙති
බිම වැටුන මුත් දුක දරන්
මාව අතහැර යන්න ගියෙ
ඔබ මටත් මාවම නැති කරන්
කදුළු පමණයි මගේ ලෝකයේ
සතුට දුර ඈතක ගිහින්
හුස්ම ගන්නට අරුත් ළග
නැහැ මට ජීවිතේ මලගම් ගිහින්...........................
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න