Pages

මගෙ පණ.........


                                  ඔය ඇස් වලට ආදරේ කළේ
ඔය හිනාවට ආදරේ කළේ
ඔයාව මගේම කර ගන්න
දුක බෙදාගන්න
ඔයා මගෙන් ඈත් වුණ දවසෙ ඉදන්
ඒ දුක මම තනිවම විදින්නෙ
මං ඔයාට තවමත් ආදරේ නිසා
කාත් එක්ක කොහෙ හිටියත්
ඔයා සතුටින් ඉන්නවනම්
ඒ තරම් සතුටක් තවත් නැහැ
ඒ ඔයා මගෙ පණ නිසා

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

8 comments:

ඉලංදාරියා said...

ආදරේ හෑටි මෙහෙම තමයි...

මංචි හැඟුම් said...

නැහැ ඒක නෙවේ ආදරේ...............

pansilu said...

මොකක්ද ආදරය කියන්නේ එහෙම නෙවේ නම්

මංචි හැඟුම් said...

මේ ලෝකෙ හැමෝටම වඩා මම එයාට ආදරේ කලා නම්.........
එයා ඇයි මගෙ ආදරේ දාලා ගියෙ........
"මම හිතන්නෙ මම ආදරේ කරල නැහැ....."

pansilu said...

සමහර විට ඔයා දාල යන්න ගියේ ඔයාගෙම වරදක් නිසා වෙන්න බැරිද?
ඔයාගෙ සතුට වෙනුවේන් දාල ගියා වෙන්න බරිද?

මංචි හැඟුම් said...

වෙන්න පුලුවන්.....
කොහෙන් කොහොම ගියත් අවසානෙට
ඉතිරි වුනේ තනිකම විතරයි.............

pansilu said...

ඔව් ඉතින්,
අපි ඉපදුනෙත් තනියම
මැරෙන්නෙත් තනියමනේ
එක නිසා තනිකම හැමොටම පොදුයි
එක නිස තනිකමට පුරුදු වෙන්න

මංචි හැඟුම් said...

පෙරළුන අත හොදයි කියනවා...............


 
Twitter Bird Gadget