Pages

අමතකද...........


මග තොටේ මල් පිපුන
පෙති හැලී මග සැරසු
නුඹ එතැයි මග බලා
දෙනෙත් කදුලින් පිරුනු
කාලයක් පහු කරපු
එකම මග නුඹ නාපු
තනිව උන් මල් රේණු
ආදරේ දුක ගයපු
හිත ගාව මල් ඇතිරු
අමතකද ආදරේ
අහම්බෙන් මට දීපු


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

පෙරඹර දෙසින් නැග එන විටදි හි        රු
දසතින් පෙන්නේ ඔබ පමණයි නිරතු     රු
සඳ කිරණින් නැහැවෙන විටදි ලතා තු   රු
ඔබ මැයි දකින්නේ මම නිරතු             රු

පෙර භවයක සිටම ආවා ඔබ පතාගෙ    න
සිටි විලසින්ම ලැබුනා ඔබ සිතාගෙ       න
ඒ සා මතකයක් මට අමතක වෙන්       න
නොහැකියි මේ මුළු සසරෙදි වත් ඔන්    න

මංචි හැඟුම් said...

පෝය නැහැ සද බැස ගිහින්
සුරගනක් හඩනේලු ඉතින්
අමාවක අහසටත් එන්නට
සදුට ඇරයුම් කරමි දැන්...


 
Twitter Bird Gadget