Pages


පෙම් කවක් නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් ‍රැදී උන්  මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
ඔබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සද එළිය පොලොවටයි හිමි වූයේ
සද අහසෙ ‍රැදුනාට රත්තරනේ

1 comment:

pansilu said...

මා ඉතින් යන්න යනවා..........
මට යන්න අවසරයි....
මට අරන් යන්න ඇත්තේ........
ඒ මතකය විතරයි........


 
Twitter Bird Gadget