Pages

කදුල ඉතින්............

                                    
                                     සුසුම් සලන හන්තානෙක
කදුලු උනන මද්දහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුබ පිපුනිද මගේ ලොවට
කදුල ඉතින් නුබ පලයන්
සුසුම මාව අතහැරපන්
දැවෙන සිතට පවනක් වී
ලගින් ඉන්න ඉඩ දීපන්
ඔබ ගියාලු මන් දාලා
සුසුම් කදුලු රන්දාලා
හැර යන කදුළද සුසුමද
නොයා ඉදින් මන් දාලා


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

හන්තාන දෙසින් එන - මුදු සීත සුලං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්....
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මම බෝම ප්‍රවේසම් කරගන්නම්....

මංචි හැඟුම් said...

අකීකරුද ඔබේ සිතත්
වෙරලේ පෙරලෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළගක් වාගේ...


 
Twitter Bird Gadget