Pages

සිත් අහස............


ඇස් පියන් යට දග කෙරුව
කදුළු බිදු සමු අරන්
හිනාවේ මල් කැකුළ
විකසිතයි මගෙ හිත පාමුල
මායි මගෙ කවි හිතයි
නුඹයි නුබෙ සෙනෙහසයි
එකතු වී අලුතෙන් ලියයි
ආදරයයි ජීවිතයයි
පාට සද දිය හැඩ කරයි
නෙක රටා ඇති මල් පෙති
හීන හිත ළග සරසවයි නුඹ
මවා ආදරයේ මහා විස්කම්


සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

2 comments:

ටී.බී. හේරත් said...

ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව්දෙන්නේ
ජීවින විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නැහැ නිමවන්නේ...

මංචි හැඟුම් said...

පාවෙන වලා අතර
ඔබ සැගවී.......
ඔබ හිනැහී......
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන අහුවා
ඔබ සිනසුනා විතරයි....


 
Twitter Bird Gadget