මා ලගට ලං වෙන්න
ඔය දෑස මට කියවන්න
මොහොතකට ඉඩ දෙන්න
දුර ඈත මන්දාකිණිය
වාගෙ බබලන දෑස
කදුලු වැහි වැටුනාම
එලිවෙන්නෙ තරු කෝම
ගිනි ගහන මද්දහන
වගේ හිත මගෙ දැවෙන
සුසුමකින් ඔබ හෙලන
නිවේ මගෙ තුන් හිතම
සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න
Flash Labels by Way2Blogging
Copyright © 2010 මංචි සිතුවිලි
Blogger Templates by Splashy Templates
3 comments:
දිසි අරුත රසවත් - වැසි අරුත වඩා රසවත්
It's the theory of our world..
But most of the time our eyes are clogged by the external charm, so we can’t see the absolute...
Post a Comment