Pages

මන්දාකිණිය...........

සිහිනයට ඉඩ දෙන්න
මා ලගට ලං වෙන්න
ඔය දෑස මට කියවන්න
මොහොතකට ඉඩ දෙන්න
දුර ඈත මන්දාකිණිය
වාගෙ බබලන දෑස
කදුලු වැහි වැ‍ටුනාම
එලිවෙන්නෙ තරු කෝම
ගිනි ගහන මද්දහන
වගේ හිත මගෙ දැවෙන
සුසුමකින් ඔබ හෙලන
නිවේ මගෙ තුන් හිතම

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

3 comments:

ටී.බී. හේරත් said...

දිසි අරුත රසවත් - වැසි අරුත වඩා රසවත්

මංචි හැඟුම් said...

It's the theory of our world..

ටී.බී. හේරත් said...

But most of the time our eyes are clogged by the external charm, so we can’t see the absolute...


 
Twitter Bird Gadget