Pages



මලක සුවද පතා
රුවට වසග වෙලා
එ මල නෙලන්නෙපා
එ මල නෙලන්නෙපා
සිතක සතුට පතා
රුවට වසග වෙලා
සෙනෙහෙ පුදන්නෙපා
සෙනෙහෙ පුදන්නෙපා
විලක වතුර බිබී
ගගුල හොදයි කියා
එ විල නසන්නෙපා
එ විල නසන්නෙපා
පෙමක සතුට ලබා
දිලිදු ළදකි කියා
ඇය රිදවන්න එපා
ඇය රිදවන්න එපා
සදක එළිය ගලා
අදුර නැසෙන් කියා
සද ගරහන්නෙපා
සද ගරහන්නෙපා
ළදක සෙනෙහෙ ලබා
චපල සිතින් මෙදා
ඇය හඩවන්න එපා
ඇය හඩවන්න එපා

ගායනය රෝහණ බෝගොඩ

4 comments:

ටී.බී. හේරත් said...

සරළ ගී...

මංචි හැඟුම් said...

සිතුවාද මෙතරම්ම
සරල බව ප්‍රේමය..........

ටී.බී. හේරත් said...

ප්‍රේමය සරළ නොවූවත් - ගීතය සරළයි

මංචි හැඟුම් said...

සරළ ගීයකින්
සන්කීර්ණ වූ ප්‍රේමය
ගලපා ඇති අයුරු
අපූරුයි.......


 
Twitter Bird Gadget