Pages


සිතින් මා නොසැලී හිදිද්දී
කදුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒනෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැ‍ටුනු මහ වරුසා මතක් වේ
නුඹ ‍රැදී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූයාමේ
කදුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ

ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

5 comments:

ටී.බී. හේරත් said...

ප්‍රේම කීර්ති ද අල්විස් ශූරීන්ගේ අසහාය පද රචන හැකියාව මොනවට කියාපාන ගීතයක්.

මංචි හැඟුම් said...

හැගෙන්නේ මට
කවිය ගැන ඔබ
සිතන අයුරුයි
හරි අගේටම..........

ටී.බී. හේරත් said...

ගීයේ පද අඩු උනාට - බලන්න එහි ඇති අර්ථය
අද ලියැවෙන ගීත හුඟක - සද්දෙයි වචනයි විතරයි

මංචි හැඟුම් said...

short n sweet...........

ටී.බී. හේරත් said...

Indeed!


 
Twitter Bird Gadget