Pages

පළමු පෙම...........


තේරුමක් නැතිවම
ඇරඹුණා........
තේරුමක් නැතිවම
නැවතුනා.........
නමුත්
එයින් මට
බොහෝ දේ තේරුණා.....

7 comments:

ටී.බී. හේරත් said...

ඇරඹුමම කඳුලක් වෙලා...

මංචි හැඟුම් said...

අවසානයට පෙර.......

ටී.බී. හේරත් said...

ආ දුරත් දුර වැඩි වූවාද?

මංචි හැඟුම් said...

ආ මග කෙටියි
යා යුතු මග දුරයි...
නිරතුරු නුවණැසින්
තරණය කල යුතුයි...

පිස්සු පුසා said...

මරු..

ටී.බී. හේරත් said...

ශෝකාන්තය එන තුරා - එහි රැඳෙන්නට සිත් නැති නියා...

මංචි හැඟුම් said...

දුක් බරම කවියක් ලියා.........
එහි පද පෙලක් අඩුවෙන් තියා..........
අරුත පසිදින්නට කියා..........
.........................................


 
Twitter Bird Gadget