සිතින් මා නොසැලී හිදිද්දී
කදුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒනෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූයාමේ
කදුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ
කදුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒනෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ
තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූයාමේ
කදුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ
ගායනය:ටී එම් ජයරත්න
5 comments:
ප්‍රේම කීර්ති ද අල්විස් ශූරීන්ගේ අසහාය පද රචන හැකියාව මොනවට කියාපාන ගීතයක්.
හැගෙන්නේ මට
කවිය ගැන ඔබ
සිතන අයුරුයි
හරි අගේටම..........
ගීයේ පද අඩු උනාට - බලන්න එහි ඇති අර්ථය
අද ලියැවෙන ගීත හුඟක - සද්දෙයි වචනයි විතරයි
short n sweet...........
Indeed!
Post a Comment