Pages


රාත්‍රිය උදා වුනා
නින්ද ඇයි නොයෙන්නේ
රාත්‍රිය උදා උනා...............
ඔබ හමු වුණු දා පටන්
මා හදවත අවදියෙන්
‍රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්
රාත්‍රිය උදා උනා...........
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා ‍රැය නිතින්
රාත්‍රිය උදා උනා...............
ගායනය:ටී එම් ජයරත්න
මෙම ගීතය ඔබේ නෙතට..click කරන්න

3 comments:

ටී.බී. හේරත් said...

අප විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වන ටී.එම්. ජයරත්නයන්ගේ සුගායනීය මධුර ස්වරය නැවත නැවතත් සිහිවේ

මංචි හැඟුම් said...

මේ ගීතය ඇසෙනා විට
දැනෙන හැගුම් නිමක් වේද...?

ටී.බී. හේරත් said...

දෝංකාර දෙයි යටිපෙල - සාංකා ගෙනෙයි පදවැල


 
Twitter Bird Gadget