Pages

කප්පරක්‌ ආදරෙයි සත්තමයි මම නුබට..


හිමි කමක්‌ නැති උනත්
සිතට නුබෙ ළං වෙන්න..
ඉඩ දෙන්න දුරින් හිඳ
නුබෙ සුව විඳ ගන්න
චන්ඩාල මාරුතය
ආවත් මා වෙතට
නුබේ ගුණ සුවඳ මට
දැනේ වෙනසක්‌ නැතුව..
පිංකාර නුබෙ දෑස
සින්නක්‌කර ගන්න..
කල්පයක්‌ ඉන්න බෑ
මට ඕනෙ අද හෙටම..
කරුමයක්‌ වෙන් එපා..
මගෙ දිවියෙ සරදමට
කප්පරක්‌ ආදරෙයි
සත්තමයි
මම නුබට....

1 comment:

විමුක්ති said...

පරිස්සමින් පාද තබාපන්


 
Twitter Bird Gadget