Pages

දුක් වෙලා කුමකටද


සිහිනයක් වී තවත් එන්නෙපා
මගේ ලඟට...
දුක වැඩියි සිහිනයෙන් දකින
විට මගේ සිතට..
ලං වෙලා සිටි කාලේ මතක් වන
විටදී මට
කෑ ගසා හඬන්නට සිතයි
මට නුබේ නමට ..
ඒ වුනත් නුබේ ළඟ නැහැනේ ඉඩ
මගේ සිතට...
දුක් වෙලා කුමකටද නුබ
අයිති වෙන කාට.....
පාඩුවේ ඉන්න කොට ඇවිත්
සිත් ඉසව්වට ..
දුන්නු දුක මේ මදැයි යන්න දැන්
වෙනතකට 

No comments:


 
Twitter Bird Gadget