Pages

පින් මදි නිසා...........


බෝපත් සෙලවෙන්නෙ
සුලඟට
සාදු කියා..
ලොවුතුරු බුදුන් දෙසු
බණ
මට මතක්‌ උනා..
පින් මදි නිසා සසරේ
තව යන්න උනා...
පින් රැස්‌ කරන් බුදු ගිය 
මග 
යන්න සිතා...
මහන වෙන්න...
මම අද තීරනය කලා...

3 comments:

Anonymous said...

සාදු සාදු සා...................

Anonymous said...

බුදු පියාණන් ලොව
හුදී ජනයා වෙත
දේශනා කළ
ශ්‍රී සද්ධර්මය පසක් වී
අමාමහ නිවන් සුවයම
අත්වේවා....

සහන් සටහන් said...

ආ තාමත් ලියනවා නේද... නියමයි නියමයි දිගටම ලියන්න.


 
Twitter Bird Gadget