Pages

මං ගාව විතරයි....


හිතේ දාහක් බලාපොරොත්තු බිදිලා යද්දි
මට හිටිය එකම සැනසීම ඔයා
මං ඔයා ගාවට අවේ 
මේ තරම් දුක් විදින්න නෙවේ..
හැමදාම වගේ ඔයාගේ හිත ගාව 
මගේ සැනසිම තිබ්බා
එත් ඔයා දැන් වෙනස් වෙලා ..
හැමදාම වගේ මං අදත් තනිවෙලා
මගේ හිතේ දුක ගැන දන්නව නම්
ඔයා ආයේ මාව හොයාගෙන එනවා රත්තරන්
ඔයා මේ ලෝකේ කාත් එක්ක කොහොම හිටියත් 
එදා මගේ ලගින් ඉද්දි ආදරේ කලා වගේම මං ආදරෙයි..
ආයේ දවසක ඔයාට මාව හොයාගෙන එන්න වෙනවා..
ඔයා හොයන ආදරේ තියෙන්නේ මං ගාව විතරයි

4 comments:

Desertfrog said...

ලස්සනයි හැබෑවටම....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ෂුවර් ද....ඔය වගේම වෙන කාගේලග හරි තිබිලා හම්බුනොත් විනාසයි...

Anonymous said...

//ඔයා හොයන ආදරේ තියෙන්නේ මං ගාව විතරයි// මේ ටික ගැන ආයේ හිතන්න ඕනේ නැද්ද??? ම්...?

මංචි හැඟුම් said...

ආදරේ පතා ඔබ වෙන හිතක නැවතුනත්.....
කාටවත් දෙන්න බෑ මං දුන්නු ආදරේ.....


 
Twitter Bird Gadget