Pages

මලක් වෙන්නෙ කොහොමද මම.............

මහ වැස්සක් පතන බිමට
පිනි වැස්සක සිසිල මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
වැහැරී ආතුරව හිදින
නිදි නොයෙනා රාත්‍රියම
පන්හිද වැදී ගැටි ගැටීම
ලියූ කවිය මහළු විනිද..............
අහස් වලා යට සැගවෙන
නින්ද බිදින පුර හද මට
කළ ඉගි බිගි හද පෑරුම
මගෙ කවිවල ඇහුනෙ නැතිද..............

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

5 comments:

ටී.බී. හේරත් said...

මහ වැසි නම් මේ දවස් වල මදි නොකියන්න ලැබෙන්නේ...

මංචි හැඟුම් said...

කලකදි රහලු - කලකදි වහ වෙනවාලූ

ටී.බී. හේරත් said...

ඔහොම තමයි ලෝකෙ හැටි...

මංචි හැඟුම් said...

හ්ම්.....කැරකෙනවා..........

ටී.බී. හේරත් said...

එව්ව එයාකාරයි
මෙව්ව මෙ ආකාරයි
ලෝකෙ ගෝලාකාරයි
මිනිස්සු විවිධාකාරයි


 
Twitter Bird Gadget