Pages

එනවාද මගෙ සිහිනයට .................

මට ලියන්න තව එක කවියක්
එනවාද මගෙ සිහිනයට තවත් වතාවක්
ලියන්නට අපේ ආදරේ සොදුරු කතාවක්
මිදෙන්නට නොදී මතකයෙන් කවදාවත්
නුබේ දෙනෙත් වලටම හැමදාමත්
කවි ලියනු බැහැනෙ මට තව තවත්
මට ආදරය පුද කල ඔය සිතත්
මං ලියන කවි වලට උල්පතක්
බැහැ සිතන්නට මට වෙන කෙනෙක්
නුබේ තැන අරගනු දිනක්
‍රැදේවි නුඹ නිම වන තුරු ලොවක්
මගේ මතකයෙ ‍රැදිලා හෙටත්

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

5 comments:

ටී.බී. හේරත් said...

"මුහුදෙ එක මාලුවද ඉන්නෙ...?"

මංචි හැඟුම් said...

Bt.......
නැතිවුන මගෙ හාල්මැස්සා
මට කොයිතරම් නම් වටිනවද

ටී.බී. හේරත් said...

හාල්මැස්සෙක් ගැන කුමකට නම් තැවෙනවද තෝරු මෝරු ඉන්න මහ මුහුදක් අභියස හිඳ

මංචි හැඟුම් said...

නොහැගුනාද........
‍තෝරුන් මෝරුන් හට කල නොහැකි
සමහර දේ
හාල් මැස්සෙකුට කල හැකි බව

ටී.බී. හේරත් said...

ඒක නම් හැබෑව...


 
Twitter Bird Gadget