උරහිස පොඩ්ඩක් දෙන්නනං පුලුවං ඒත් සදහටම තියන්න ඉන් පස්සෙ ලයිසන් ඉල්ලන් එනවානේ....
මගේ හිතට එය සිසලක්කියාගන්න බැරි තරමක්..!ආදරණීය කවි පෙලක්..ලස්සනයි මංචි ගොඩක්..!
කාලෙකින් මේ පැත්තට ආවේ..
@ අමිල :- ඔයා වගේ තාවකාලිකව උරහිස දෙන්න එන කොල්ලො නිසා තමයි අද ගොඩාක් කෙල්ලො දුක් විදින්නෙ...කෙල්ලෙකුගෙ සැනසිමට සදාකාලිකවම උරහිස දෙන්න පුළුවන් පිට කොන්දක් තියෙන කොල්ලෙකුට විතරයි.කෙල්ලෙක් කොල්ලෙකුගෙ උරහිසක් පතන්නෙ ඔළුව උස්සගෙන ඉන්න බැරි කමකට නෙවෙයි.හිතේ බර උහුලන් ඉන්න බැරි කමට.කරුණාකරල කවියක් රස විදින්න බැරි නම් ඒක හෑල්ලුවට ලක් කරන්න එපා මේ විදියට.
Post a Comment
Flash Labels by Way2Blogging
4 comments:
උරහිස පොඩ්ඩක් දෙන්නනං පුලුවං ඒත් සදහටම තියන්න ඉන් පස්සෙ ලයිසන් ඉල්ලන් එනවානේ....
මගේ හිතට එය සිසලක්
කියාගන්න බැරි තරමක්..!
ආදරණීය කවි පෙලක්..
ලස්සනයි මංචි ගොඩක්..!