Pages

වෙනත් හිතකට කෙරුවේ කොහොමද ආදරේ

 
ඇසි පියන් යට කදුළු නම් නැහැ 
හඩන්නේ මේ හිත තමයි 
දුක දරන්නට කියා දෙන්නද 
හිත අරන් හිත තනිකලේ 

අතීතයේ ඒ මතක අතරේ 
තනි උනාමයි දැනෙන්නේ 
එදා වාගේම අදත් මමයි 
තවම ආදරේ කරන්නේ

පැතුම් එකිනෙක හරි හිමින්
මටත් නොදැනිම පිලිවලින් 
එකතු කරගෙන වෙනත් හිතකට  
කෙරුවේ කොහොමද ආදරේ

5 comments:

විමුක්ති said...

මොකදඋනේ?කොහේද මෙච්චරකල් ගිහින්හිටියෙ?

Anonymous said...

නිකං සිතුවිල්ලක් විතරයිනෙ...... එහෙම නේද...?

මංචි හැඟුම් said...

සිතුවිලි නිකම් ඒවා නෙවෙයි.......

SAMEERA RUKSHAN said...

මේ පෝස්ට් එක කියෙව්වාම ඔක්කොම කියවන්න හිතුණා... කවි සංකල්පනා හැම එකක්ම හරිම ලස්සණයි... ඒ වගේම හිතට තදින්ම දැනෙනවා... ඒත් මේ වගේ කවිම ලියන්නේ ඇයිද කියලා හිතුණා...දිගටම ලියන්න... මාත් ආයෙම එනවා...

මංචි හැඟුම් said...

ස්තුති යාළුවේ...


 
Twitter Bird Gadget