ඇසි පියන් යට කදුළු නම් නැහැ
හඩන්නේ මේ හිත තමයි
දුක දරන්නට කියා දෙන්නද
හිත අරන් හිත තනිකලේ
අතීතයේ ඒ මතක අතරේ
තනි උනාමයි දැනෙන්නේ
එදා වාගේම අදත් මමයි
තවම ආදරේ කරන්නේ
පැතුම් එකිනෙක හරි හිමින්
මටත් නොදැනිම පිලිවලින්
එකතු කරගෙන වෙනත් හිතකට
කෙරුවේ කොහොමද ආදරේ
5 comments:
මොකදඋනේ?කොහේද මෙච්චරකල් ගිහින්හිටියෙ?
නිකං සිතුවිල්ලක් විතරයිනෙ...... එහෙම නේද...?
සිතුවිලි නිකම් ඒවා නෙවෙයි.......
මේ පෝස්ට් එක කියෙව්වාම ඔක්කොම කියවන්න හිතුණා... කවි සංකල්පනා හැම එකක්ම හරිම ලස්සණයි... ඒ වගේම හිතට තදින්ම දැනෙනවා... ඒත් මේ වගේ කවිම ලියන්නේ ඇයිද කියලා හිතුණා...දිගටම ලියන්න... මාත් ආයෙම එනවා...
ස්තුති යාළුවේ...
Post a Comment