Pages

ළග නැති ආදරය....


ඔබ නෑති ලෝකෙක ජීවත් වෙන්න....
හිත හදාගන්න හෑදුවට....
සිහිනෙකින් පවා දෑනෙන ඔය සුවදට සෙනෙහසට......
පපුව දොලොස් කඩකට කෑඩි යන වග...
ඔබට නොතේරුනාට මේ හිතට...හුගක් දෑනෙනවා.......
තවමත් මතකය අලුත් වෙද්දි....
ලග නැති ඔය ආදරය....
කදුලකින් නිමා වෙනවා.......

2 comments:

sampath said...

‎"මතකයන් අමතක කරුවත්
අමතක ‍වන්න නෑ.....
ඔබ එපා යයි හිත කීවත්
එපා වන්න නෑ.....
යලි ඒවි යයි සිත කීවත්
ඔබ යලි එන්න නෑ.....
හිත පුරා ආදරය කරන්නට
මට දැන් කවුරුත් නෑ.....

මංචි හැඟුම් said...

මං ඒක දන්නවා.....මටත් ඒෙහම දැෙනනවා....


 
Twitter Bird Gadget