මගේ හීන මගේ ජිවිතේ මගේ ලෝකේ
ඔයා මගෙන් උදුරගත්තා
මොක්කද මං කරපු වරද ඔයාට..
ඔයා අද දකින මගේ හීන
ඔයාට කලින් මං දැක්ක එකද?
ඔයා වගේ මහ රෑ ඇහැරගෙන
මාත් කියව කියව හීනා වුන එකද?
මගේ පුන්චි ලෝකේ
ආදරෙන් පුරෝගත්ත එකද?
සත්තයි මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නේ
එකම එක දෙයයි..
ගැස්සෙන්න එපා..
ඔයාගෙන් මං එයාව ඉල්ලන්නැ..
මං ඉල්ලන්නේ එකම එක දෙයයි..
මං වදින්නම්......
මගේ ඒ අහිංසකයාට කවදාවත් දුකක් දෙන්නෙපා...
ඒ අහිංසකයව කවදාවත් තනිකරන්නැ කියලා
මට පොරොන්දු වෙන්න
දිනූට....
දිනූට....
2 comments:
මේ නිර්මාණ වලට හේතු වෙලා තියෙන්නේ එක ජීවිත අත්දැකීමක් ද?
බොහෝමයක් දුරට............
Post a Comment