Pages

දුක කියන්නට කෙනෙක් නෑ..........

දුක කියන්නට කෙනෙක් නෑතිදා
දුක ඈසූ නුබ අද මගේ
දුකට හිනෑහෙන්නේ......

වියලි කතරට වෑහි පොදක් ලෙස
...කඩාගෙන වෑටි නුබේ සෙනෙහස
මහා මේගයක් ලෙසින් හමා විත්
මට මාවත් නෑති කලේ කොහොමද.....

හදවත ඈවිලුනු අතීත දුක් ගිනි
සුවපත් කල පින නුබට අයිති මුත්
ප්‍රේමය මියගිය නුබ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නෑත....

3 comments:

Kiri said...

ඒකත ඈත්තට මහා දුකක් තමා

මංචි හැඟුම් said...

අත්දැකීමක් ද............?

මංචි හැඟුම් said...

හ්ම්.....


 
Twitter Bird Gadget