Pages

සද ආයෙත් එන්න එපා.............


 
හිත බර වෙන හුස්මක් ගෙන
නිල් අහසට දුක කිව්වම
අපි දෙන්නා පැතූ පැතුම්
උඩු හුළගට පා වුනාද
රාත්‍රියට මුවා වෙලා
ඉකි බිද බිද බිද මං හැඩුවට
රහසින් වත් මට කියන්න
ඔබ අයෙත් එන්නෙ නැද්ද
රෝස සුවද හිත පාරන්
මගෙ පපුවට දුක් දුන්නට
සද ආයෙත් එන්න එපා
හීන අරන් නිදි යහනට

සිත ඇදි සිත්තම බලන්න මෙහි click කරන්න

4 comments:

ටී.බී. හේරත් said...

විප්‍රලම්භ ශෘංගාරය...

මංචි හැඟුම් said...

සිංහෙලන් කියනවද............?

ටී.බී. හේරත් said...

"බූට් එකේ ආතල් එක"

මංචි හැඟුම් said...

වැටහුණා........


 
Twitter Bird Gadget