Pages

හීනයක් තවමත් ඔයා මට ......

දහක් මිනිසුන් ගියත් මග තොට
මං හිනාවත් උනේ නැති කොට
ඔයා ආ හැටි ඇස් අගිස්සට
ඇත්තමයි පුදුමයි අදත් මට
ඔයා මගේ මං හිතන් හිටියට
හීනයක් තවමත් ඔයා මට
ඉතින් චුට්ටක් ලගින් ඉන්නට
ඇවිත් යනවද විනාඩියකට

1 comment:

Anonymous said...

එන්නම් හැමදාම
ඉන්නවානම් ලඟම

රිදුම් දෙන හද නිවන්න
හැකිය කවි මල් පුබුදන්න

ඇස් පිල්ලමක් සේ රකින්න
ජීවිතයට ඉඩ දෙන්න

#ජූල්ස්


 
Twitter Bird Gadget