Pages

නොලැබෙනා බව දැන....


නොලැබෙනා බව දැන දැනත් සිත
මටම කීකරු නැති වෙලා
සදාකල් සිත තුලම රදවන්
ඉන්නෙ කොහොමද නොපවසා
කියා දෙන්නට වරම් නැති මුත්
ඔබේ දෙනෙතට ළං වෙලා
දන්නවද මම කොයි තරම් නම්
ඔබට ආදරෙ දැයි කියා

3 comments:

Sithum said...

නියමයි!

සිතුම් සයුර

බට්ටි said...

ලස්සනයි මේ කවිය දැක්කොත් නම් ආදරේ තරම දැන ගනී.

මංචි හැඟුම් said...

එයා කවදාවත් ඒක තේරුම් ගන්න එක්ක නෑ බට්ටි....


 
Twitter Bird Gadget