tag:blogger.com,1999:blog-8016487444641718899.post4015950191348109137..comments2023-03-31T16:01:16.330+05:30Comments on මංචි සිතුවිලි: මංචි හැඟුම්http://www.blogger.com/profile/09976530297124254937noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8016487444641718899.post-46531231985450606052011-04-07T18:56:27.980+05:302011-04-07T18:56:27.980+05:30මන් දන්නවා, ඔයා මගේ හිතට හුගාක් දයාබරයි
මන් හිතනව...මන් දන්නවා, ඔයා මගේ හිතට හුගාක් දයාබරයි
මන් හිතනවා, මගේ හිතේ තියෙන හැම හැගීමක්ම ඔයාට කියන්න පුලුවන්
මන් ප්රාර්තනා කරනවා,ඔය ආදරයත් එක්ක හැමදාම ඔයා ලග ඉන්න
ඉතින්... ඔයාට තේරෙනවා නේද?මට ඔයා මහ හුගක් වටිනවා කියලා.....pansilunoreply@blogger.comtag:blogger.com,1999:blog-8016487444641718899.post-55345134683753499092011-04-06T08:25:18.394+05:302011-04-06T08:25:18.394+05:30පිය සටහන්, මැකී නොමැත තව...
මා ආ දිගු ගමනේ...
මගේම...පිය සටහන්, මැකී නොමැත තව...
මා ආ දිගු ගමනේ...
මගේම පියවර මත පිය නඟමින්
ඔබ එනු දුටුවෙමි මා... ලුහුබඳිමින්

පිය සටහන්, මැකී නොමැත තව...

ගිරි, ශිඛර මුඳුන් වල...
වන ලැහැබේ අතු අග...
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා, ඔබට ගැයූ ගී...
ඇසේ ද තවමත්,
ඇලේ දොලේ ගලනා ගීයේ...

පිය සටහන්, මැකී නොමැත තව...

රළු බොරළු ගමන් මඟ,
වැලි තලා වැනිය අද...
හැරී බලමි මම ඔබේ ඇසින්...
ඔබ නුදුටු ඇසින්,
නො ඒ ද මතුවට
ඔබත් මමත් හමුවන... දවසක්...

පිය සටහන්, මැකී නොමැත තව...

සවනතින් සතන් විධාරණය කළ හඬ සැරය...ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.com